මරණීය දණ්ඩනය නැවත්වීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවොත් එදින ජාතික ශෝක දිනයක් July 14, 2019 2:03 pm No Comments මරණ දණ්ඩනය වළකාලමින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එදිනට ජාතික ශෝක දිනයක් වන බවට පත්කරන බව ජනාධිපති මෙමත්රීපාල සිරිසේන මහතා පවසයි.