ලක්ෂපාන වාන්දොරටු විවෘත කරන බැවින් කැළණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින්න නිවේදනයක් July 18, 2019 1:14 pm No Comments ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමට නියමිත බැවින් කැළණි ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.