News

ජලාශවල ජල මට්ටම ඉහළ යයි

පසුගිය දිනවල ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම 33% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ජල විදුලි බල උත්පාදනයද 20% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.