News

ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.

මේ හේතුවෙන් රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටීයි.