රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාට පොලීසියෙන් කදුළු ගෑස් July 29, 2019 1:25 pm No Comments රැකියා විරහිත උපාධිධාරීන් කොළඹ ලෝටස් වටරවුමේදී පවත්වන විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්රහාර මිට සුළු මොහොතකට පෙර එල්ල කළේය. මේ වන විට ඒ අවට ප්රදේශයේ රථ වාහන තදබදයක් ද පවතින බවයි.