ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සරසවි අනධ්‍යන සේවකයින් සංකේත වැඩ වර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.
