ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (05) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
අද රාත්‍රි 07.02ට යෙදී ඇති සුබ මොහොතින් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
අද (05) සිට දින 05ක් පුරා කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙනු ඇති.
ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.
අද දින කුඹල් පෙරහර වීදි සංචාරය කරන ගමන් මාර්ගය පහතින් වේ….
