ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළේය .
මේ වනවිට පැවැත්වෙන පොදුජන පෙරමුණු සමුළුවේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වන බව ප්රකාශ කළේය.