ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්වෙන විශේෂ රැස්වීමකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මිට සුළු මොහොතකට පෙර කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පැමිණියේය.
එම විශේෂ රැස්වීම මාධ්‍යට ආවරණය කිරීමට ඉඩ ලබා දී නොමැති බව වාර්තාවෙයි.