අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 82ක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇත.
මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 8717 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.