ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජවිපෙ රැළිය ඇරඹෙයි
ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් ස්ථාපිත කළ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී ඇත.
කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී ඇති මෙම රැළියට විශාල ජනතාවක් සහභාගි වී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළේය.
Posted by National People’s Power on Sunday, August 18, 2019
