ඩග්ලස් දේවානන්ද ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි
ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී ඩග්ලස් දේවානන්ද මහතා පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
ඒ ඊයේ පෙරවරුවේ (19) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදීයි.
එහිදී ඩග්ලස් දේවානන්ද මහතා දෙමළ ජනතාව මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වාදී තිබේ.

