News

විශේෂ කාරක සභවේ කාල සීමාව දිර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අවසර

අප්‍රේල් 21 දින එල්ලවූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභවේ කාල සීමාව දිර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තු අවසරය ලබා දී ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව 2019 සැප්තැම්බරු 30 දින දක්වා පාර්ලිමේන්තු විශේෂ කාරක සභවේ කාල සීමාව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා දිර්ඝ කර ඇත.