බන්දුල ගුණවර්ධනගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට හා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරුපණයක් නිතුක් කරන්නැයි, ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරුන් පෙත්සම ගොනු කළේය.
අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
