Update : සරසවි සිසු විරෝධතාවයට ජල හා කදුළු ගෑස් ප්‍රහාර
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
Update time 3.45pm ——————————————————————————————-
ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදැමේ
විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇත.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය මෙලෙස වසාදමා ඇත.
