News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි සමුළුව අද කොළඹදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගොවි සමුළුව අද (04) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැනීමට නියමිත ක්‍රියාපිලිවෙත පිළිබදව අද දැනුවත් කිරීමට නියමිතයි.