News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් මේ පිළිබදව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.