News

ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමේ

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් නිසා ගාලුමුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.