News

ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් පහත දමා ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් පහත දමා ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැත.