News

විරෝධතාවයක් නිසා ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇත.