නෙළුම් කුළුන ජනපති අතින් විවෘත කෙරේ
දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් මේ වනවිට විවෘත විය.
නෙළුම් කුළුණ මහල් 17 කින් යුක්ත වන අතර එය මීටර් 350 ක් පමණ උසකින් සමන්විත වන අතර මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි.
කොළඹ නෙළුම් කුළුන නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමGrand opening ceremony of Lotus Tower Colomboகொழும்பு தாமரைக் கோபுரம் உத்தியோகபூர்வமாக மக்கள் பாவனைக்கு
Posted by Ada Derana on Monday, 16 September 2019
