Update – ලිප්ටන් වටරවුම සම්පුර්ණයෙන් අවහිර වෙයි – විකල්ප මාර්ග භාවිතා කරන්න
සරසවි අනධ්‍යන සේවකයන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ ටවුන්හෝල් හා ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
විරෝධතා පාගමනක් නිසා ටවුන්හෝල් හා ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්
සරසවි අනධ්‍යන සේවකයන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ ටවුන්හෝල් හා ලිප්ටන් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇත.
