එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා වන නාමයෝජනා කැඳවීමේ දිනය ලබන මස 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අද මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.