News

විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු මාර්ගය දියත උයන මංසන්ධියෙන් වැසෙයි

සමෘද්ධි නිලධාරීන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු මාර්ගය දියත උයන මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා ඇත.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.