එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ රැස්වෙයි
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පත් කිරීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (26 වැනිදා) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී ඉදිරි ජනාධිපති ධුර අපේක්ෂකයා ඉටුකළ යුතු කරුණු පිළිබඳව ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
