විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ September 26, 2019 12:06 pm No Comments ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.