එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තවත් සුළු මොහොතකින් අරම්භවීමට නියමිතව ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් සහභාගිවෙමින් සිටියි.
එම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.