ජනපතිවරණය වෙනුවෙන් 08දෙනෙකු ඇප මුදල් තැන්පත් කරයි September 27, 2019 1:55 pm No Comments ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 08දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත. ඔවුන් පිළිගත් දේශපාලන පක්ෂ 05කින් හා ස්වාධීන අපේක්ෂකයන් 03ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.