විශේෂ කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ කැඳවයි September 27, 2019 3:45 pm No Comments ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරු 6.00ට විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇත. එය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.