සජිත්ට සහය දෙන්න එස්.බී නාවින්න යළි එජාපයට September 28, 2019 12:15 pm No Comments එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා සඳහන් කරයි. ඒ, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.