කොකෙන් ගිල ලංකාවට පැමිණි බ්රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට
කොකෙන් ගුලි ගිලමින් ශ්රී ලංකාවට පැමිණි බ්රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළ පරිශ්රයේදී කළ ස්කෑන් පරීක්ෂාවකදී මෙම කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇයගේ උදරයේ යමක් ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇය මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
සැකකාරියකොකේන් ගුලි 52ක් වරින් වර ගිල ඇති අතර වයස අවුරුදු 50ක් වන කාන්තාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර අද (29දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
