News

රජයේ විධායක නිලධාරීන් වැඩ වර්ජනය අත්හිටුවයි

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් දින 5ක් පුරා ක්‍රියාත්මක වූ රජයේ විධායක නිලධාරීන් වැඩ වර්ජනය අත්හිටුවා ඇත.

කැබිනට් අනු කමිටුව සමග පැවති සාකච්ඡාවලින් පසු මේ තීරණය ගත් බව රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.