News

ගෝඨාට එරෙහි පෙත්සම දෙවන වරටත් විභාග කිරීම ඇරඹේ

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීමට එරෙහි පෙත්සම විභාග කිරීම දෙවන දිනටත් ආරම්භ කෙරේ.