ඩාලි පාර හා ඉබ්බන්වල හන්දියේ දැඩි රථවාහන තදබදයක් October 4, 2019 11:24 am No Comments විරෝධතා පාගමනක් හේතුවෙන් ඩාලි පාර හා ඉබ්බන්වල මංසන්ධියේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.