චමල් සහ වෙල්ගම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපි දෙකක් ලබාගනී
තමන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන බවට සහතික කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරුන් වන චමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් ලිපි දෙකක් ලබාගෙන ඇත.
ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායාක ද මෙවැනි සහතිකයක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලබාගෙන ඇත.
චමල් රාජපක්ෂ සිය සහතිකය පසුගිය 01 වැනිදාද, කුමාර වෙල්ගම බ්රහස්පතින්දා ද (03) ලබාගෙන ඇත.
