චමල් රාජපක්ෂ ජනපති සටනට – ඇප මුදල් තැන්පත් කරයි October 4, 2019 4:47 pm No Comments ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (04) පස්වරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත.