News

ගාල්ල ලයිට්හවුස් හෝටලය පිටු පස මුහුදු වෙරළේන් ජිව අත් බෝම්බයක් හමුවෙයි

ගාල්ල දඩැල්ල පිහිටි ලයිට්හවුස් සංචාරක හොටලය පිටුපස මුහුදු වෙරළේ තිබි 10 (අද ) උදැසන සොයාගෙන ඇත.

SFG 87 වරගයේ විදේශ රටක නිශ්පාදනය කර ඇති මෙම ජිව අත් බෝම්බය වෙරළේ මතුව තිබියදි වෙරළේ ඇවිදමින් සිටි පුද්ගලයෙකු දැක පොලිසියට දුරකතනයෙන් දන්වා ඇත. පසුව ගාල්ල පොලිස්ථානයේ නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්ථා කිරිමෙන් පසුව අධිකරණ නියෝග මත අද දින පෙරවරුවේ විශේෂ කාර්ය්‍ය බලකා නිලධාරින් ලවා එය නිෂ්ක්‍රිය කල බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසිය.

අක්මිමන සමන්