News

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.

ඒ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වන අතර ඊයේ (09) දින සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේය.