News

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර 17වනදා දක්වා රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා එළඹෙන 17 දා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඇප කොන්දේසී කඩ කිරීම හේතුවෙන්ය ශාන්ත සිසිර අබේසේකර මහතා අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.