ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන වර්ග දෙකක මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩු කළ බව එම සමාගම සඳහන් කළේය.
එම සමාගමේ සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කර නොමැත.