News

ඇල්පිටියෙන් පැමිණිලි 20ක්

ඇල්පිටිය මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට පැමිණිලි 20කට ආසන්න ප්‍රමාණයක් ලැබුනු බව එම මධ්‍යස්ථාන භාර සහකාර තේරීම් භාර නිලධාරී සුමේධ චන්දජිත් මහතා පැවසීය.

අපේක්ෂකයින්ගේ පක්ෂ සහ අංක සදහන් කරන ලද තුන්ඩු බෙදාහැරීම්, මුදල් බෙදාදීම් සහ මත්පැන් බෙදාදීම් සම්බන්ධව පැමිණිලි කිහිපයක් එම මධ්‍යස්ථානයට ලැබී තිබුණි.

සාලිය කුමාර ගුණසේකර