ඇල්පිටිය ප්රා. සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන්
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම පස්වරු 4.00ට අවසන් විය.
සාමකාමීව පැවැති ඇල්පිටිය මැතිවරණය සවස 4න් පසු ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය පැවසීය.
සවස 3.50 පමණ වෙද්දි සියයට 70ක පමණ ප්රමාණයක් ඡන්දය ප්රකාශය කර තිබූ බවද සභාපතිවරයා කීවේය.
මහේෂ් ද සිල්වා – වැලිවිටියට
