News

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල අභාවප‍්‍රාප්ත වෙයි

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන අතෆ්ර ඒ මහතා මිය යන විට 63 වැනි වියේ පසුවිය.