News

අද මහ වැසි

බස්නාහිර ඇතුළු පළාත් කීපයකට අද (18 වැනිදාමිමීසියයක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිරසබරගමුවමධ්‍යමවයඹ යන පළාත්වල බොහෝ ප්‍රදේශවලට සහ අනුරාධපුරමන්නාරමවව්නියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුවමධ්‍යමඌවඋතුරුමැද යන පළාත්වල බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර