News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝඨාභය රාජපක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මීට සුළු මොහොතකට පෙර බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සිදුවිය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක් ව සිටිති.

එම අවස්ථාව පහතින් බලන්න…