අදත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින අධික වර්ෂාව සමග රාජාංගනය , තබ්බෝව සහ දැදුරු ඔය ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති අතර ආපදා තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
