දුමින්ද එජනිස භාණ්ඩාගාරික තනතුරට
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පත්කර ඇත.
දුමින්ද දිසානායක එම තනතුරට පත් කිරීමට තීරණය ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේදී බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ‘අරුණ’ට පැවසීය.
දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.
නිලන්ත මදුරාවල
