පාස්කු ප්‍රහාරය : විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරේ October 23, 2019 11:28 am No Comments අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ජයම්පති වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.