ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති ප්රකාශනය එළිදැක්වෙයි October 26, 2019 11:52 am No Comments ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රතිපත්ති ප්රකාශනය අද එළිදැක්විය. එය නම් කර ඇත්තේ, අනුර සමග රට හදන හැටි යන්න ලෙසයි. එම උත්සවය කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විය.