News

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛව ගොඩනැගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය මේ වන විට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙමින් තිබේ.